ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 56ක මූල්‍ය පහසුකමක්


කොවිඩ් 19 වෛරසයෙන් පසුව යළි නැගී සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක සහන කොන්දේසි මූල්‍ය පහසුකමක් ලබාදීමට ලෝක බැංකුව කටයුතු කර තබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. කෘෂිකර්මය, දුරස්ත අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, පොදු ප්‍රවාහනය යන අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම යොදා ගැනීමට නියමිතය.

 



Recommended Articles