ලොහාන් සහ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ ලබන 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අදාළ නඩුව අද (02දා) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදියි. 



Recommended Articles