ලොව විශාලතම නිල් පොකුරු මැණික ශ්‍රි ලංකාවෙන් හමුවෙයි


ලෝකයේ විශාලතම නිල් පොකුරු මැණික (star sapphire ) රත්නපුර ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි.

නිවසක පිටුපස ළිඳක් හාරමින් සිටි කම්කරුවන් පිරිසකට අහම්බෙන් මෙය හමුවී ඇති බවට වාර්තා වෙයි.

මෙම මැණිකට ජාත්‍යන්තර වෙළඳපොලේ අමෙරිකානු ඩොලර් මිලියන 100 ක් පමණ වටිනාකමක් හිමි වන බව  පැවසෙයි.

මෙම නිල් පොකුරු මැණික කිලෝග්‍රෑම් 510 ක බරකින් යුක්තයි.



Recommended Articles