ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් වලින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම පිපිරීම් වලින් 3000ට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉන් 200 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පේජර් පණිවිඩ හුවමාරු යන්ත්‍ර 5000කට පුපුරණ ද්‍රව්‍ය යොදා මෙම පිපිරීම් සිදු කර ඇති බව සඳහන්.
Take a look at where people were and who they were surrounded by when their pagers exploded.
— Dr. Sabreena Ghaffar-Siddiqui (@sabreenaGS) September 17, 2024
Can you see the young child just steps away?
This was an indiscriminate attack by Israel on civilians in Lebanon, and it falls under the West’s supposed definition of terrorism.
We’ve… pic.twitter.com/L68YN6TeZA