පෙබරවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට සමාගම තීරණය කර තිබේ. ඒ අනුව මේ වන විට වෙළඳපොළේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් අලෙවි වන මිල ගණන් යටතේම මේ මාසයේදීත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් අලෙවි කරයි.
කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය රු. 3690
කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රු. 1482
කිලෝ ග්‍රෑම්2.3 ගෑස් සිලින්ඩරය රු. 694