ලිට්‍රෝ කිලෝ ග්‍රැම් 12.5 ගෘහස්ත ගැස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ හෙට මධ‍්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ලිට්‍රෝ සභාපති මුදිත පිරිස් මහතා අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදි පැවැසිය.
මෙම මිල අඩුකිරිම හෙට පෙරවරුවේ නිල වශයෙන් නිවේදනය කරන බවත් ඊට සමගාමීව කිලෝ ග්‍රැම් පහ හා 2.5 ගෑස් සිලින්ඩරවල මිලද පහළ යනු ඇති බවද ඔහු පැවැසිය.