ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල බස්සයි


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල  අඩු කළ බව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 100 කින් ද එහි නව මිල රුපියල්  3690 ක් ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 40 කින් ද එහි නව මිල රුපියල් 1482 ක් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 18 කින් ද එහි නව මිල රුපියල් 694  ක් දක්වා අඩු වු  බවත් නව මිල අද (2) දින මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා සඳහන් කළේය.



Recommended Articles