ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
මුදල් අමාත්‍යාංශය හරහා නව සභාපතිවරයෙකු පත් කළ බවට ලැබුණු පණිවිඩයත් සමග මෙම තීරණය ගත් බව අද(26දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.