ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයෙක් පත් කෙරේ


ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගමේ නව සභාපතිවරයෙකු පත් කර තිබේ.

ඒ අනුව චන්න ගුණවර්ධන මහතා මෙලෙස පත් කිරීමට කටයුතු කර ඇත.

 



Recommended Articles