ලිට්‍රෝ ගෑස් මිල පහළට


ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමිමට සමාගම තිරණය කර තිබේ. මෙම මිල පහළ දැමිම අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.

 කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 3940කි.

කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 70 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1582කි.

 කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 740 කි.

 



Recommended Articles