ලිට්‍රෝ ගෑස් මිල පහළට


අද අප්‍රේල් 01දා මධ්‍යම රාත්‍රිෙය් සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව

කිලෝ ග්‍රෑම් 12.5- රු.135 කින් (නව මිල රු.4115)

කිලෝ ග්‍රෑම් 5- රු.55 කින් (නව මිල රු.1652)

කිලෝ ග්‍රෑම් 2.3- රු.23 කින් (නව මිල රු.722)



Recommended Articles