ලිට්‍රෝ ගෑස් මිල පහළට


අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ සමාගම සිය ගෑස් මිල පහළ දැමීමට තීරණය කර තිබේ. 

ඒ් අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 4551කි.

මීට අමතරව කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් හා කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින් පහළ දමා තිබේ.

මෙම මිල පහළ දැමීම් අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක ‌වෙයි. 

 



Recommended Articles