ලිට්‍රෝ ගෑස් මිල ගැන අලුත්ම ආරංචියක්


ලිට්‍රෝ ගෑස් මිල අගෝස්තු මාසය තුළ සංශෝධනය නොකිරීමට තීරණය කර තිබේ.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කර ඇත.



Recommended Articles