ලාෆ් ගෑස් සමාගමත් මිල බස්සයි


අද (4) මාධ්‍යම රාත්‍රීයේ සිට ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 160 කින් අඩු කිරීමට තීරණය කළ බව  නිවේදනය කරයි.
ඒ අනුව  කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 3,680ක්ද  , කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 65 කින් ද එම සිලින්ඩරයක මිල රුපියල් 1,477 ක්  බවත් එම සමාගම සඳහන් කළේය.

 



Recommended Articles