ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කිරීමට ලෝකයේ සියලු රටවල් එකට එකතු වන ලෙසට තමා ආයාචනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ලෝක රාජ්‍ය සමුළුව ඊයේ (12දා) ආමන්ත්‍රණය කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.