ලබාදුන් එන්නත් සංඛ්‍යාව කෝටිය ඉක්මවයි By .. // 2021 ජුලි 29 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් 19 එන්නත් මාත්‍රා 10,553,736 පරිපාලනය කර තිබේ. කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදීත් මාත්‍රා 417815 ලබාදී තිබේ. මේ අතරින් වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි. Facebook Twitter Google+ Recommended Articles