ලබන ජූනි මාසයේදී තවත් පවුල් ලක්ෂ 04කට අස්වැසුම


එලැඹෙන ජූනි මාසය වන විට අලුතින් අස්වැසුම පවුල් ලක්ෂ 04කට ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මන්නාරම ප්‍රදේශ​යේ දැන් පැවැත්වෙන ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.



Recommended Articles