ලබන 14 දා සංචරණ සිමා ඉවතට


මිට පෙර තිරණය කළ පරිදි ලබන 14 වැනිදා සංචරණ සිමා ඉවත් කෙරෙන බවත් කෝවිඩ් පාලනය සඳහා අවශ්‍ය නව නීති රීති මාලාවක් ඉදිරියේ දී හඳුන්වා දෙන බවත් කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව එදින අලුයම 4ට සංචරණ සිමා ඉවත් කෙරේ.



Recommended Articles