ලක්ෂ 82කට කොවිඩ් එන්නත් දෙයි


ශ්‍රී ලංකාවේ මේ දක්වා පුද්ගලයන් 8278577ක් වෙත කොවිඩ් එන්නත් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මේ අතරින් වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇස්ට්‍රාසෙනිකා, සයිනොෆාම්, ෆයිසර්, ස්පුටිනික් වී, මෙඩොර්නා යන එන්නත් භාවිතයෙන් එන්නත්කරණස සිදුකරයි.



Recommended Articles