ලක්ෂ 45කට කොවිඩ් එන්නත් ලබා දී අවසන්


ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 4527502ක් වෙත කොවිඩ් 19 එන්නතේ මාත්‍රා දෙකම ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මේ අතරින් වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ සයිනොෆාම් එන්නතයි. එම එන්නතේ මාත්‍රා දෙකම පුද්ගලයන් 3614645ක් වෙත ලබාදී තිබේ.

ඉන් අනතුරුව ඇස්ට්‍රා සෙනිකා එන්නත පුද්ගලයන් 871432ක් වෙත ලබාදී අවසන් කර තිබේ.



Recommended Articles