ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ අද පෙරවරුව වන විට පුද්ගලයන් 3 391 472ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.
ඊයේ දිනයේදී පුද්ගලයන් 24355ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබා තිබේ. ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.