ලක්ෂ 27කගේ එන්නත්කරණය අවසන්


ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂ 27කට අධික ප්‍රමාණයකට එන්නත්කරණය අවසන් කර තිබේ.ඒ අනුව පුද්ගලයන් 2778714ක් වෙත කුමන හෝ එන්නතක මාත්‍රා දෙකම ලැබී තිබේ. මේ අතරින් වැඩිම පිරිසකට ලැබී ඇත්තේ චීනයේ සයිනොෆාම් එන්නතයි.

1903017ක් චීනයේ සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබේ. මීට අමතරව ඇස්ට්‍රාසෙනිකා 860723ක්, ස්පුටිනික් වී 14516ක්, ෆයිසර් 458ක් ලෙස දෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ. 



Recommended Articles