ලක්ෂ 24ට බූස්ටර් මාත්‍රාව දී අවසන්


ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ අද (19දා) පෙරවරුව වන විට පුද්ගලයන් 2 430 484ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ.

ඊයේ දිනයේදී 60138ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබාදී තිබේ. ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. 



Recommended Articles