ලංකාවේ මිලියන 24කට එක් මාත්‍රාවක් හරි ලැබිලා


ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 24ක් ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව පුද්ගලයන්  24 866 006ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබේ.

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 11ක් වෙයි. ඒ අනුව පුද්ගලයන් 11 093 465 එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබේ.



Recommended Articles