ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 172, 972 ක් By රුවන් කාශ්‍යප // 2020 අගෝ 11 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාව තුළ මේ වන විට PCR පරික්‍ෂණ 172, 972 ක්සිදුකර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එසේම ඊයේ (10දා) දිනය තුළ පී. සී. ආර්. පරික්‍ෂණ1310 ක් සිදුකර ඇත. Facebook Twitter Google+ Recommended Articles