ලංකාවේ කොවිඩ් ගැන සියලුම තොරතුරු කෙටියෙන්


ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින කොවිඩ් පොකුරු දෙක වන පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හා දිවුලපිටිය පොකුරෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 4050 ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ ඊයේ දිනයේදී එම පොකුරු දෙකෙන් ආසාදිතයන් 368ක් වාර්තා වීමත් සමගිනි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ විස්තර පහත පරිදි වෙයි

සමස්ත රෝගීන් සංඛ්‍යාව 7521

රෝහල්ගතව ප්‍රතිකාර ලබන 3792

රෝහල් අධීක්ෂණය යටතේ පසුවන (සැකසහිත) 482

ජීවිතක්ෂයට පත්වීම් 15

සුවය ලැබීම් 3714



Recommended Articles