රෝයල් පාක් ඝාතකයාට මෛත්‍රී ජනපති සමාව දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි


රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට ජනපති සමාව ලබාද‍මට හිටපු ජනපති ‍ මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්වස්ථාවටපටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.



Recommended Articles