හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමට තීරණය කර තිබේ. එම පක්ෂයේ උත්තරිතර මණ්ඩලය ඊයේ (14දා) රැස්වී මෙම තීරනය ගෙන තිබේ.
රිෂාඩ්ගේ පක්ෂයේ සහාය සජිත්ට
Recommended Articles