රිලා ත්‍රස්තවාදයක් - වගා බිමේදී ඕනෑම දෙයක් කරන්න


වන සතුන්ගෙන් වගාවලට සිදුවන හානිය ශ්‍රී ලංකාවේ බරපතල ප්‍රශ්නයක් පැන නැගී ඇති බවත් මේ වන විට රිලවුන්ගෙන් වගා වලට සිදුවන හානිය රිලා ත්‍රස්තවාදයක් බවට පත්ව ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.

අද පාර්ලිමේන්තුවේදී ඔහු පැවැසුවේ තම වගාවන් සඳහා වගා බිමේදී වන සතුන් සිදුකරන හානි වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ගොවීන්ට බාධාවක් නොමැති බවත් ඔහු පැවැසීය.

 



Recommended Articles