රිලවුන්ගෙන් වගා ආරක්ෂා කරන්න ඇමති රංජිත්ගෙන් වායු රයිෆල


රිලවුන්ගේ ගොවිතැනට සිදුවන හානී අවම කිරීම සඳ  කෑගල්ල දිස්ත්‍රික්කයේ  ලියාපදිංචි ගොවි සංවිධාන වෙත වායු රයිෆල ලබාදිමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රිලවුන් වගාවලට සිදුකරන හානි හේතුවෙන් ගොවීන් විශාල ගැටලුවකට මුහුණ දී ඇති බව අමාත්‍යවරයා පැවැසීය. මෙම වායු රයිෆල ලබාදෙන්නේ තම විමධ්‍යගත අරමුදලින් බවද අමාත්‍යවරයා පැවැසීය.



Recommended Articles