රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07කට කෝවිඩ් By .. // 2020 ඔක් 26 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07 දෙනකුට සහ සහ මව්වරුන් 03 දෙනෙකුට කෝවිඩ් වෛරසය අසාදනය වි ඇති බව රෝහල් අධ්‍යකෂ සඳහන් කර සිටියි. මෙම අසාදිතයින් පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ පොකුර සමග සම්බන්ධ බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles