රාජාංගණයේ තවත් සිවු දෙනෙකුට කෝවිඩ්


තවත් කොවිඩ් -19 ආසදිතයින් සිවු  දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

රාජාංගණය ප්‍රදේශයේ පදිංචි සිවු  දෙනෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 2,515ක් දක්වා ඉහළ ගොස් තිබේ.




Recommended Articles