රාජ්‍ය සේවයේ කප්පාදුව ගැන රජයේ මතය


රාජ්‍ය සේවකයන්ගේ කප්පාදුවක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද(31දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



Recommended Articles