රාජ්‍ය සේවයේ පවතින අත්‍යාවශ්‍යයෙන්ම සිදු කළ යුතු පුරප්පාඩු පිරවීම සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව අමාත්‍යාංශ 10ක පුරප්පාඩු 7,456ක් සඳහා බඳවා ගැනීමට මෙලෙස අනුමැතිය ලබා දී තිබේ.