රාජ්‍ය සේවයට අලුතින් 30000ක්


දේශපාලන බලපෑම්වලින් තොරව කුසලතා හා සුදුසුකම් මත පමණක් පදන්ව රාජ්‍ය අංශය සඳහා රැකියා විරහිත උපාධිධාරින් හා තරුණ තරුණියන් 30000ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා පසුගිය අයවැයෙන්ද රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර තිබේ.මේ අනුව රාජ්‍ය සේවය සඳහා අත්‍යාවශය බඳවා ගැනීමේ 18 853ක් සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී තිබේ.

 මෙම බඳවා ගැනීම් කඩනමින් සිදුකිරීම සඳහා අමාත්‍යාංශ විසින් කඩිනමින් පියවර ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ. 



Recommended Articles