රාජ්‍ය සේවකට හා විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට හිමි අප්‍රේල් මාසයට හිමි වැටුප අප්‍රේල් දහවෙනිදාට පෙර ලබාදෙන බවත් එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද එකතුවන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසයි.
රාජ්‍ය සේවකයින්ට 10 දාට කලින් අවුරුදු තෑගී
Recommended Articles