රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කෙරේ


රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා,පළාක් සභා හා පළාත් පාලන අමාත්‍යශය විසින් නිකුත් කර තිබේ. 

මෙය 2022.01.01 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.

පසුගිය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට අවශ්‍ය සංශෝධන කිරීම සඳහා 2021.12.30 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සඳහා 2022.01.03 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබේ.

 

 



Recommended Articles