රාජ්‍ය සේවකයන් කැඳවීමේ වෙනසක්


රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමේ ක්‍රියාවලියේ වෙනසක සිදුකර තිබේ. ඒ අනුව රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමේදී ආයතන ප්‍රධානියාට සුදුසු පරිදි සේවකයන් සේවයට කැඳවිය හැකි බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

“රජයේ සේවකයන් රැකියාවට ගෙන්වා ගැනීමේදී එම ආයතනවල ප්‍රධානීන්ගේ සුදුසු  පරිදි රැකියාවට ගෙන්වා ගැනීමට උපදෙස් දී තිබෙනවා”



Recommended Articles