රාජ්‍ය ඇමති තේනුකගේ සහෝදරයාට ඌවේ ආණ්ඩුකාර ධුරය


ඌව පළාතේ  හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා  අනුර විදානගමගේ මහතා   ජනාධිපති රනිල් වක්‍රමසිංහ මහතා   විසින් 05 දින උදේ පත්කර තිබේ.

අනුර විදානගමගේ මහතා දැනට ජනාධිපති ඌව පළාත භාර සංවර්ධන ජේෂ්ඨ උපදේශක තනතුරේ කටයුතු කරන අතර ඒ් මහතා  පසුගිය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු වශයෙන්ද කටයුතු කර තිබේ.

නාගරික හා  නිවාස සංවර්ධන රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ මහතාගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා   ඌව පළාතේ  හිටපු ආණ්ඩුකාරවර ඒ්.ජේ.ඒම් මුසම්මිල් මහතා  04 දින තනතුරෙන් ඉල්ලා අස්වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සටහ‌යෝගය ලබාදීමට යාමත් සමග ඇතිවු පුරප්පාඩුව සදහා  අනුර විදානගමගේ මහතා පත්කර තිබේ.

ලුණුගල ප්‍රසන්න පත්මසිරි



Recommended Articles