රාජ්‍ය ආයතනවලට කැඳවිය යුත්තේ අවම කාර්ය මණ්ඩලයක් By රුවන් කාශ්‍යප // 2020 නොවැ 08 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය හෙට දිනයේදී ඉවත් කළත් රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ අත්‍යාවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය දැනුම් දෙයි. Facebook Twitter Google+ Recommended Articles