රාජ්‍ය අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ස්වාධීන වෙයි


නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද (04දා) සිට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේය.

ඒ අනුව ජාතික ජන බලවේගයේ විනාශකාරී කණ්ඩායම පරාජය කරන්න කටයුතු කරන බවත්, එලෙස පරාජය කළ හැකි අය සමග සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළේය.

 



Recommended Articles