රාජසන්තක කරන ආහාර ද්‍රව්‍ය සතොස හරහා ජනතාවට


රාජසන්තක කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස ආයතනය මගින් ජනතාව වෙත සහන මිලකට ලබාදීම සඳහා වෙළඳ අමාත්‍යවරයා හා වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ ආකාරයට ජනතාවට සහන මිලකට ලබාදීමට නියමිතය.

 



Recommended Articles