රඹුක්කන නිවසක් නාය යයි - මවගේ හා දියණියන් 2ගේ සිරුරු හමුවෙයි


(UPDATE) රඹුක්කන දොඹේමඩ ප්‍ර දේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් ඒම නිවසේ සිටි මව හා දියණියන් දෙදෙනා (අවුරුදු 8 හා 14 ) ජීවිතක්ෂයට පත්ව තිබේ. පියා තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ.


රඹුක්කන දොඹේමඩ ප්‍ර දේශයේ නිවසකට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවස සම්පුර්ණයෙන් විනාශ වී තිබේ. එම අවස්ථාවේදී නිවසේ පුද්ගලයන් 4ක් සිට ඇති බවට වාර්තා වෙයි.

මේ වන විට එම නිවසේ සිටි බව පැවැසෙන මවක් හා දියණියක් සොයාගෙන රඹුක්කන රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් ඇති බව වාර්තා වෙයි.



Recommended Articles