රන්ටැඹේ යන්න ගිය බස් රථය වරකාපොලදි ඇළකට යයි


පාසල් ළමුන් පිරිසක් රැගෙන රන්ටැඹේ බලා ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් වරකාපොළ නරගය ආසන්නයේදී ඇළකට පෙරලිමෙන් අනතුරකට ලක්ව තිබේ.

අනතුරින් තුවාල ලැබූ පාසල් ළමුන් හා දෙමව්පියන් ඇතුළු 13 දෙනෙකු ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාලබේ රාහුල විද්‍යාලයේ ළමුන් පිරිසක් රැගෙන ගිය බස් රථයකි.

 



Recommended Articles