රන්ජන්ට වසර දෙකක සිර දඩුවමක් නියම කර වසර 5කට අත්හිටුවයි


අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩුවවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඩුවම් නියම කර තිබේ. එම දඩුවම වසර 5කට අත්හිටුවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ රන්ජන් රාමනායක මහතා දැනටමත් බරපතල වැඩ සහිත සිර දඩුවම් නියමව එය විඳිමින් සිටියි. 



Recommended Articles