රන්ජන්ගෙන් නව දේශපාලන පක්ෂයක්


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් නව දේශපාලන පක්ෂයක්  පිහිටුවා තිබේ.

 මයික්‍රෆෝනය ලකුණ යටතේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් ආරම්භ කර ඇති මෙම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්.දිල්ෂාන් පත් කර ඇත.

එමෙන්ම මෙම පක්ෂයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ද එක්ව තිබේ. 



Recommended Articles