රත්තරන්ගේ සහය රනිල්ට By දිනේෂ් සමරකෝන් // 2024 අගෝ 04 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. අද(04දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles