රටවල් 6කට පැනවූ සංචාරක තහනම ඉවතට


ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍ර භේදය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් අප්‍රිකානු රටවල් හයකින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබූ නියෝගය ඉවත් කර තිබේ.

ඒ අනුව දකුණු අප්‍රිකාව, නැම්බියාව, බොස්ට්වානා, සිම්බාවේ, ලෙසතෝ හා එස්ටාටිනි යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කිරීමේ නියේාගය ඉවත් කර තිබේ.

 



Recommended Articles