රට වසා දැමීමට හැකියාවක් නෑ By රුවන් කාශ්‍යප // 2021 පෙබ 16 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බලන විට රට වසා තැබීමේ හැකියාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. Facebook Twitter Google+ Recommended Articles