කිසිදු ආකාරයකට රට පාවාදෙන කිසිදු ගිවිසුමක් වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කර නොමැති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (18දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සදහන් කළේය.